Add a Custom Message to the Welcome Screen in Windows7(Welcome වෙනුවට කැමති නමක් දාන හැටි - windows7)
- Open the resource folder and double click reshacker
- ඕකෙ තියන Resource ෆෝල්ඩර් එකේ... ResHacker double click කරන්නකෝ..
- file > Open >Local Disk(C) > Windows >System32 > logonui select and open
String Table > 1 > 1033
file > Open >Local Disk(C) > Windows >System32 > logonui select කරල open කරන්න
String Table > 1 > 1033
- In the line 7 there is a word "WELCOME".Put your preffered name to there and prass compile script.
හත්වෙනි line එකේ තියනව Welcome කියල කෑල්ලක්.. අන්න එතන්ට ඔයා කැමති නමක් දාන්නකෝ...
දැන්... Compile Script
- file > Save as > logonui_new
දැන් ඕක file > Save as > logonui_new විදියට > save කරන්න
- Close that and open Replacer folder double click > replacer
දැන් ඕක close කරල දාල download කරගත්ත Replacer folder double click > replacer
- Now drag and drop Local Disk(C) > Windows > System32 > logonui file > Enetr
දැන් ඔතන්ට Local Disk(C) > Windows > System32 > logonui ෆයිල් එක ඇදල දාන්න... ඉන්පස්සෙ enter කරන්න
- Now drag and droop the new logonui_new and Restart the computer
දැන් ආයෙමත් ඔතන්ට අලුතෙන් save කරපු logonui_new ෆයිල් එක ඇදල දාන්න.ආයෙමත් enter කරන්න .අහයි Restart කරන්නද කියල Ok කරන්න.Welcome වෙනුවට ඔයා දාපු නම ඇවිත් තියෙයි