CorelDRAW Graphics Suite X6




Whether you’re an aspiring artist or an experienced designer, CorelDRAW® Graphics Suite X6 is your trusted graphic design software solution. With its content-rich environment and professional graphic design, photo-editing and website design software, you have everything you need to express your style and creativity with endless possibilities.

ග්‍රැෆික් නිර්මාණ කරණයේදී CorelDRAW හට හදුන්වන්නේ වෙක්ටර් රූප නිර්මාණ කරණයේ ප්‍රමුඛයා ලෙසටයි. මෙම CorelDRAWගැෆික් මෘදුකාංගයෙහි කට්ටලයෙහි නමතම සංස්කරණය CorelDRAW Graphics Suite X6. මෙම අලුත් සංස්කරණයපෙර පැවති සංස්කරනයන්ට සාපේක්ෂව නව වෙනස් කම් රාශියක් ඇතුළත් කරමින් පෙරට වභා බලසම්පන්න කර, පරිශීලකයාගේ පහසුවඋදෙසා කැප වී ක්‍රියාකර ඇත. CorelDRAW මෘදුකාංගය වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණ කරණයේ සිට පිටු සැකසුම් ක්‍රියාවලි දක්වා බලසම්පන්න කර තිබේ. මේ නිසාවෙන් සඟරා, පත්‍රිකා, අක්ෂර නිර්මාණ ආදී සියලුම ක්‍රියාවලි සදහා මෙම නව සංස්කරණය බොහෙවින්මඔබට උපකාර කරයි.

Screen Shots





මෙම නව පහසුකම් සහිත Corel DRAW මෘදුකාංග කට්ටලය නිර්මාණ කරණයේ නියැලෙන්නෙකුට වඩාත් ප්‍රයෝජනවත් මෘදුකාංගයවිශේෂයකි.වෙක්ටර් ග්‍රැෆික් කටයුතුවල යෙදෙන අයට Smear, Twirl, Attract සහ Repel ලෙස නව Tools කිහිපයක් හදුන්වා දී තිබේ. මේ අනුව එකරූපයක තිබෙන Point කිහිපයක් එකි නෙක වෙනස් නොකොට..එක් Point එකක් වෙනස් කෝට අනෙකුත් කොටස් සියල්ල ඒ හරහාවෙනස් කරගැනීමේ පහසුකම සැලසේ. X6 සමඟ ලැබෙන Corel PhotoPaint නව සංස්කරණයෙහි දක්නට තිබෙන ප්‍රධාන වෙනස්මක්වන්නේ Smart Carver පහසුකම හදුන්වාදීමය.