Today I am going to tell you about DVD Pen Drive.It means, We can use a DVD as a pen drive in windows 7.After you created the DVD Pen Drive, you can easily copy,delete,edit any file to that.eeeeeeeeeeeezzy...Valuable thing.Let's do our work
ඔන්න නියම වැඩක් තමයි අද කියන්න යන්නේ.ඒ තමයි අපි DVD එකක් Pen Drive එකක් විදිහට Use කරන්න හදාගන්නේ කොහොමද කියන එකයි.මේක අපිට කරන්න පුලුවන් Windows 7 වලින් තමයි.මේ වැඩේ කලට පස්සේ DVD එකට ඕනේ වෙලාවක files copy, delete, edit කරන්න පුළුවන්.ගොඩක් වාසිදායක වැඩක් නේද ?අපිට pen එකක් නැත්නම් දුක් වෙන්න දෙයක් නෑ දැන්. කියන්න දුකයි මගේ තිබුන pen drive එකත් නැති උනානේ මේ ලගදි .ඔන්න අපි වැඩේ පටන් ගමු
- Enter the Empty DVD to the DVD Writer and wait for the autoorun or Right Click on the DVD and select autorun
- Then select Burn file to disk using windows explorer
- Give a name as you wish
- Now select the option Like a USB Flash Drive
- After that it will be formatted and you are already done the work
Hurray................Enjoy it and give me your commentzzzzzzzzzzzzzzzz
- Empty DVD එකක් අරගෙන මුලින්ම එක DVD Writer එකට දල Autorun එනකන් ඉන්න.නැත්නම් ඉතින් එක උඩ right click කරලා autorun දෙන්නත් කට්ටිය දන්නවනේ
- දැන් Burn file to disk using windows explorer කියන එක select කරන්න
- කැමති name එකක් දෙන්න පුළුවන්
- Like a USB Flash Drive කියන එක select කරගන ඊට පස්සේ
- ඊටපස්සේ Format වෙන්න පටන් ගන්නවා ඔන්න
- ඊටපස්සේ ඉතින් වැඩේ ගොඩ
ඊටපස්සේ ඉතින් Pen Drive එකක්ම තමයි.හොදයි නේද වැඩේ??Comment, Like එහෙම දල යන්නකෝ හොද නම් මේ වැඩේ
