Windows 7 Boot Screen Changer (Windows 7 වල Boot Screen Picture එක වෙනස් කරන හැටි)
Windows 7 Boot Updater application was developed as a light solution to help you customize Windows boot and resume screens.The customization abilities of this application go beyond simply personalizing the boot screen in Windows, and include the possibility to change the text displayed, too.Windows 7 Boot Updater is a simple application that can get on your system in less than a minute. The freebie is still under beta stage development and we noticed this plentifully during our testing, with glitches showing up straight from launch moment.
Download this from below link.
මේ තියෙන්නෙ windows 7 වල boot screen එක.ඒ කියන්නෙ computer එක start කරද්දි එන ඔය පින්තූරෙ වෙනස් කරගන්න හැටි තමයි මේ කියන්න යන්නේ.මේක කරන්නෙ Windows 7 boot screen updater කියන software එකෙන්.මුලින්ම මේක පහලින් download කරගෙන ඉන්න
When you open the software, it is like below picture.You can see the current boot screen on the right hand side of the window.
මේක open කලාම එයි මෙන්න මේ පහල තියනවා වගේ window එකක්.ඕකෙ අපිට දැන් තියන boot screen එක දකුණු පැත්තෙ තියන play කියන button එක ඔබල එක බලා ගත්තැහැකි
You can change values using options of the software and give your boot screen a new look.
මේකේ තියන options use කරලා ඔබට ඕනේ විදිහට boot screen එක change කරගන්න පුළුවන්