We can hide our files using an image without any software, inside the image.For this we use WinRAR and Command Prompt.First of all create a new folder in your desired path.In this example I used desktop and my new folder is Infotec1st and the image file is Infotec1st.jpg.Copy an image file also.Now copy the files which you need to hide inside the image.
Image 1ක් ඇතුලෙ ෆයිල්ස් හන්ගන්න පුලුවන් ලේසි ක්‍රමයක් තියනවා ඔයාල දන්නවද? මේකට ඕනේ වෙනව WinRAR මෘදුකාංගය සහ Command Prompt එක.මුලින්ම New Folder එකක් හදන්න.දැන් image එකකුත් මෙතනට copy කරගන්න.Folder එකට Hide කරන්න ඕනේ Files ටික Copy කරගන්න.මම මේ උදාහරණයේ, Desktop එකේ හදල තියනවා Infotec1st කියල Folder එකක්.දැන් image එකකුත් මෙතනට copy කරලා තියෙන්නේ Infotec1st කියල
Now compress it using WinRAR.Now there will be another WinRAR file.Look at below.
දැන් ඒ Folder එක WinRAR වලින් Compress කරගන්න.ඒ කියන්නේ අදාල Folder එක උඩ Right Click කරලා Add to infotec1st.rar දෙන්න මේ උදාහරණයේ විදිහට නම්.දැන් WinRAR file එකකුත් ඇති මෙන්න මේ වගේ.
Ok.delete the folder which you created and then you can see only WinRAR file and the image.Look at the example
දැන් පින්තුරය සහ WinRAR ෆොල්ඩරය හැර අනිත් ෆයිල් ටික මකා දමන්න. එවිට ඔබට මෙ විදියට දකින්න ලැබෙයි.
Open the command prompt and go to your path which you created the files.copy the path in the address bar and type in the command prompt {cd "copied path} and press enter.
ඉන් පසු Command Prompt වෙත පිවිස එහි අදාල ෆොල්ඩරය තියන path එක තුලට යන්න.එකට adderss bar එකේ තියන path එක copy කරගන්න. දැන් එහි මෙම code එක type කර enter කරන්න.{cd "copied path} එකේ මගේ නම් desktop එක.
Eg :-
cd" C:\Users\Sanjaya\Desktop
Now type this code
We have already done.Congratz.delete the WinRAR file also.Now we have only the image file with our hidden file.If you want to open the hidden files, just open it using WinRAR.That's it.Cool..
දැන් එහි මෙම code එක type කර enter කරන්න.
Copy /b Infotec1st.jpg + Infotec1st.rar
We have already done.Congratz.delete the WinRAR file also.Now we have only the image file with our hidden file.If you want to open the hidden files, just open it using WinRAR.That's it.Cool..
දැන් හරි.WinRAR file එකත් දැන් delete කරන්න.දැන් ඉතුරු Image එක විතරයි.ඒ කියන්නේ Infotec1st.jpg කියන image එක තමයි මේ
උදාහරණයේ විදිහට නම්.මේක ඇතුලේ තියන files open කරන්න ඕනෙනම් මෙන්න මේ විදිහට WinRAR වලින්
open කරන්න.එච්චරයි
මොකද හිතන්නේ නියමයි නේද?එහෙනම් එකක්වත් දාමුකෝ බලන්න .සුබ දවසක්









