First of all right click on the skype short cut and go to properties.Then copy the path in the target.
මුලින්ම Skype Shortcut එක උඩ Right Click කරලා එකේ Properties යන්න.එකේ Target කියලා තියෙන තැන Path එක Copy කර ගන්න.
Now paste it into Start --> Run box
ඊට පස්සේ Copy කරපු ටික Start --> Run එකේ Paste කරන්න..
After pasting it in the run box add the extra code as /secondary like below
Run එකේ Paste කලාට පස්සේ එහි අගට පල්ලෙහා තියෙන විදියට ඉතුරු ටික /secondary කියල Fill කරන්න.ඒ කියන්නේ මෙන්න මේ වගේ
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
Now Ok it and you can see another skype account you are already signed into your skype account.Then you can login other skype accounts too.
දැන් OK කරන්න . open කරලා තියන Skype එක එහෙම්මම තියෙද්දී තව Skype එකක් Open වෙයි. එකට Skype Name එකයි Password එකයි දීලා Log වෙන්න.
Like thet we can run multiple skype accounts in one computer.Look at the below screen shot.Give me your feedback.bye
ඒ විදියට අපිට පුළුවන් Skype Account කීපයක් එකවර Run කරගන්න.මෙන්න මගේ screen shot එකකුත් තියනවා බලන්න
ඒ විදියට අපිට පුළුවන් Skype Account කීපයක් එකවර Run කරගන්න.මෙන්න මගේ screen shot එකකුත් තියනවා බලන්න




