Welcome (2007)
Dr Ghunghroo (Paresh Rawal) wants his nephew Rajiv (Akshay Kumar) to marry a girl from a decent family. Don Uday Shetty (Nana Patekar), would like an honest man to marry his sister Sanjana (Katrina Kaif). He and his brother Majnu (Anil Kapoor) set things up so Dr Ghunghroo accepts their proposal. Upon learning his mistake, however, he and his family flee the city
හොඳට හිනාවෙන්න වගේම ත්‍රාසජනක අවස්ථාවලින් පිරුණු හින්දි චිත්‍රපටියක් තමයි Welcome කියන්නේ.අක්ශේ කුමාර් ,නානා පටෙකාර්,අනිල් කපූර් ,කත්‍රිනා කායිෆ් සහ මල්ලිකා ශේරාවත් යන සුපිරි රංගන ශිල්පීන් රඟපාන මේ චිත්රපටිය තිරගතවුනේ 2007දී.infotec1st වෙතින් මෙන්න ඒ චිත්‍රපටය
Screen Shots
Download Movie

