Remove the small arrows in shortcut icons (Shortcut Icons වල තියන පොඩි arrow එක අයින් කරගන්න හැටි)


Today I am going to teach you something special.As we know, when we create a shortcut in computer, we can see an arrow beloow the icon like this.
(ඔන්න අදත් පොඩි computer trick එකක් අරගෙන ආව.මෙහෙමයි.අපි හැමෝම දන්නවානේ සාමාන්‍යයෙන් අපි පරිගණකයේ මොකක් හරි shortcut එකක් හදපුවම එකට යටින් පොඩි arrow එකක් එනවා.එක තියෙද්දී නිකන් කැතයි වගේනේ.අනේමන්ද මට නම් එහෙමයි.ඒ කියන්න මෙන්න මේ වගේ)



So I am going to teach you the way to remove that small arrow easily.Follow me.
(ඉතින් අද කියන්න හදන්නේ මෙන්න මේ එක අයින් කරගන්නේ කොහොමද කියන එක.එහෙනම් අපි වැඩේට බහිමුකො)

  • Go to Start --> Run or Start --> Seach box and type regedit and enter to open the registry editor
(Start  -->  Run ගොස් හරි නැත්නම් Start ගිහිල්ල Search box එකේ හරි regedit ලෙස type කර Windows Registry Editor  එක open කරගන්න)



 
  • Now find the HKEY_CLASSES_ROOT key and open it
(HKEY_CLASSES_ROOT යන key එක open කරගන්න)




  • In that key, there is another sub key called lnkfile.open tha.Now delete IsShortcut value
(දැන් එම key එක යටතේ ඇති lnkfile කියන key එක open කරගන්න.දැන් එහි ඇති IsShortcut කියන value එක delete කරන්න)


 
  • There is another sub key called piffile .open tha.Now delete IsShortcut value
(දැන් piffile කියන key එක open කරගන්න.දැන් එහි ඇති IsShortcut කියන value එක delete කරන්න)
 
 


  • Restart the computer
(දැන් පරිගණකය Restart කරන්න)

Now you can see the difference.
(ඔන්න එච්චරයි කරන්න තියෙන්නේ.දැන් බලන්නකෝ අයින් වෙලා තියන අපුරුව)




what do you think?Comment or Like
(කොහොමද වැඩේ?හොදයි නම් comment එකක් එහෙම දාල Like කරන්නකෝ)