I will show you a simple and interesting trick to use your web browser such as Google Chrome or Mozilla Firefox as a simple text editor like Notepad. This trick works on all web browsers. So lets get started.
මම අද කියන්න හදන්නේ ඔයාල අන්තර්ජාලය භාවිත කරන Web Browser එකක් Text Editor එකක් විදිහට Use කරන විදිහ ගැන.ඒ කියන්නේ IE, Mozilla Firefox, Chrome වගේ Browswer එකක් Text Editor එකක් විදිහට Use කරන හැටි ගැන.මෙන්න මෙහෙම කරලා බලන්නකෝ
- Copy below code in browser Url Section (පහත code එක web browser එකේ address bar එකේ type කරලා enter කරන්න )
data:text/html, <html contenteditable>
- Now Press Enter.
- Now you can type anything as would do on any other text editor like Notepad.
- To save your text file Press Ctrl + S and save it as anything.txt (.txt Is Must) (මේක save කරන්න ඕනේ නම් name එකත් එක්ක extension එක .txt අනිවාර්යෙන් දාල save කරන්න )
Hope you will enjoy this..............................


