How to change icon on a hard disk/pen drive (Hard Disk Drives, Pen Drives වල Icons වෙනස් කරන හැටි)



When we open the My computer, we can see hard disk partitions, pen drives etc.Default icons of those are like below picture.

(Desktop එකේ තියන My Computer icon එක open කළාට පස්සේ අපිට දකින්න තියෙන්නේ hard disk එකේ partition වන C drive එක, D drive එක, E drive එක සහ Pen drives connect කරලා තියනවා නම් ඒවා ටිකනේ.ඉතින් මේවල හැමදාම දකින්න තියෙන්නේ මේ icon set එකනේ මෙන්න මේ පහලින් තියනවා වගේ)


  Everyday we can see the same icon.So sometimes it will be boring.Today i am going to teach you regarding the icon change of those drives.Perhaps you know this.But check this out. 
(මේවා ඉතින් දැකල දැකල එපා වෙලත් ඇති නේද? අද මම කියල දෙන්න හදන්නේ තමන් කැමති icon එකක් මේවට දාගන්න හැටි.සමහරු නම් මේ ගැන දන්නවත් ඇති එත් නොදන්නා අයත් ඇතිනේ.නේද?ඉතින් මෙන්න මේකයි කරන්න තියෙන්නේ)
Extension of icon files is .ico as you know.We can find beautiful icon in the internet.Otherwise We can put even our photograph as an icon.But for that we have to change the file type of that our photograph to .ico extension.For that we can use a software like Any to icon.
(icon වල extension එක .ico කියල තමයි යන්නේ.ඉතින් මේ ලස්සන ලස්සන icon files අපිට internet එකෙන් හොයාගන්නත් පුළුවන්.නැත්නම් අපේ photo එකක් උනත් icon එකක් විදියට අපිට දාගන්න පුළුවන්.හැබැයි එකට අපේ photo එකේ file type එක .ico වලට change කරගන්න වෙනවා.එකට අපිට Any to icon වගේ software එකක් use කරන්න පුළුවන්)


 First of all copy the icon file to the partition which you want to change the drive icon.As an example now I want to change the icon of my E drive.So I copy the icon file to my E drive.(For this I used Any to icon software to change my photo to an icon file) 
[ඉතින් අපි මේ ගත්ත icon file එක මුලින්ම අපිට icon change  කරන්න ඕනේ drive එකට ගිහින් copy කරන්න ඕනේ.Example එකක් හැටියට මට දැන් ඕනේ මගේ E drive එකේ icon එක change කරගන්න.එතකොට මෙන්න මේ වගේ icon file එක මම E drive එකට copy කරගන්නවා මුලින්ම (මම මෙතන Any to icon software එක use කරලා මගේ photo එකක් icon file එකක් විදිහට convert කරගෙන තියෙන්නේ )]




Now we need to create an Autorun file.For this go to Start --> All Programs --> Accessories and open the notepad.Copy the below code to the notepad.
 (දැන් මෙම icon එක display කරන්න අපි Autorun File එකක් හදාගන්න ඕනේ.එකට Start --> All Programs --> Accessories තුළින් Note Pad  එක open කරගන්න.දැන් මේ පහළ තියන ටික note pad එකේ type කරගන්න)
[Autorun]
icon=infotec1st.ico



In this part, change your icon name with the name infotec1st.I have used infotec1st as my icon file name.It means you have to type your icon file name with .ico extension.To save this, go to File -- > Save As and from the save as dialog box type Autorun.inf as the file name.It means extension of this file should be .inf.Save As Type should be All Files and click the save button.
 (මෙතන මම infotec1st.ico කියල දාල තියෙන්නේ මගේ icon file එකේ name එක .ico extension එකත් එක්ක.ඔයාල මේ infotec1st.ico කියල තියන තැනට ඔයාලගේ icon file එකේ නමත් එක්ක .ico කියල දෙන්න.ඒ කියන්නේ infotec1st.ico වගේ.ඊටපස්සේ මේක save කරගන්න ඕනේ.save කරගද්දී File --> Save As ගිහින් file name එක විදිහට Autorun.inf කියල දෙන්න.ඒ කියන්නේ .inf file එකක් විදිහට තමයි මේක save කරගන්න ඕනේ.Save As Type  කියන තැන All Files කියල select කරලා save button එක press කරන්න)

We have already finished our work.Hide both files and restart the computer.After that you can see that your dive icon has been changed like below picture
(ඔන්න දැන් අපේ වැඩේ හරි.දැන් අපේ මේ files දෙකම hide කරගෙන computer එක restart කරන්න.එච්චරයි.ඊටපස්සේ මෙන්න මේ වගේ drive එකේ icon එක change වෙලා තියෙයි)




 What do you think about this?I think it will be very useful to you.Okay good bye.We'll meet with another post.
(කොහොමද හොදයි නේද වැඩේ?එහෙනම් සුබ දවසක් හැමෝටම)