Let's create a calculator using note pad (අපි Note Pad එකෙන් Calculator එකක් හදාගමු)



First of all copy the below code to a note pad.
(මුලින්ම මේ පහල තියන code එක Note Pad එකකට copy කරගන්න)


 

  @echo off
  color 1f
  title Calculator
  :start
  cls
  set /p math=Enter problem:
  if %math%==Exit exit
  set /a math2=%math%
  echo %math%=%math2%
  echo.
  pause
  goto start




Now we have to save this file as a batch file.For that click File --> Save As.Then you will get the Save As dialog box.For the File Name field give your calculator's name with .bat extension.(Eg:sanjaya's calculator.bat).
Select All Files from the Save As Type.Click the browse button and select a destination to create the calculator and click the Save button.

(දැන් මේක Save කරන්න ඕනේ. File –> Save As යන්න click කරන්න.එවිට එන Save As dialog box එකේ File Name එක .bat extension එකත් එක්ක දෙන්න(Eg: sanjaya’s calculator.bat)
Save As Type කියන තැනට All Files කියල දෙන්න.Calculator එක හදන්න ඕනේ තැන browse කරලා select කරලා දෙන්න. ඊට පස්සේ Save button එක press කරන්න)





After that we can see a batch file like below.

(ඊටපස්සේ මෙන්න මේ වගේ batch file එකක් create වෙනවා)





Okay.Now we have just finished our work.Now double click this file and open it.After that you will be able to solve your math problems like below

(ඔන්න අපේ calculator එක හදල ඉවරයි.දැන් double click කරලා මේක open කරගෙන ඔයාලට ඔයාලගේ ගණිත ගැටළු විසඳගන්න පුළුවන් මෙන්න මේ වගේ )




Is it OK for you? I think you have understood this.See you later

(හරි නේද එහෙනම් කට්ටියට තේරුණා නේද? එහෙනම් ආයේ හම්බෙමුකෝ)