මෙන්න මම පොඩි වැඩ කැල්ලක් අරගෙන ආව අදත්. අද මම කියල දෙන්න හදන්නේ කිසිම Software එකක් නැතුව password දාල අපේ Files / Folders hide කරගන්න Locker එකක් හදන්නේ කොහොමද කියල. කොහොමද වැඩේ පට්ට නේද?
මේකයි මුලින්ම කරන්න තියෙන්නේ.මෙන්න මේ Code එක Note Pad එකකට Copy කරගන්න
cls
@ECHO OFF
title infotec1st.blogspot.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== PASSWORD goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End
තව
දෙයක්.අපි Note Pad එකේ type කරපු code එකේ PASSWORD කියන තැනට ඔයාගේ
password එක දෙන්න ඕනේ.ඊට පස්සේ මේක Save කරන්න ඕනේ. File --> Save As
යන්න click කරන්න.එවිට එන Save As dialog box එකේ File Name එක විදිහට
Key.bat කියල දෙන්න.Save As Type කියන තැනට All Files කියල දෙන්න.Password
Protected Folder එක හදන්න ඕනේ තැන browse කරලා select කරලා දෙන්න. ඊට
පස්සේ Save button එක press කරන්න.
ඊටපස්සේ කරන්න තියෙන්නේ Key.bat file එක double click කරන්න.එතකොට එන command prompt එකේදී Y අකුර press කරලා enter කරන්න.
ඔන්න දැන් ඉතින් මලාට අපි hide කරපුව නම් හොයන්න බෑ කාටවත්.මේක ආයේ unlock කරගන්න ඕනේ නම් key.bat file එක double click කරන්න.ඊටපස්සේ එන command prompt එකේ ඔයාගේ password එක දීල enter කරන්න.
ඔන්න දැන් ඉතින් මලාට අපි hide කරපුව නම් හොයන්න බෑ කාටවත්.මේක ආයේ unlock කරගන්න ඕනේ නම් key.bat file එක double click කරන්න.ඊටපස්සේ එන command prompt එකේ ඔයාගේ password එක දීල enter කරන්න.
කොහොමද වැඩේ?ගොඩ නේද?


