For 3D rendering in situations where a dedicated separate GPU is unavailable or unsuitable, SwiftShader has no equal in performance. Leading benchmarks running the SwiftShader demo perform as much as 100 times faster than traditional software renders. SwiftShader can even achieve performance that matches or surpasses integrated graphics hardware on certain configurations. With support for both 32-bit and 64-bit architecture, SwiftShader can run natively across multiple platforms, building upon TransGaming's existing technological prowess.
මෙච්චර කල් ගහන්න බැරි වුන,VGA එක මදි වෙච්ච game ගහන්න මේකෙන් පුලුවන්.GTA IV , Assasins Creed , Prince of persia 4 , COF modern warfare වගෙ game ගහන්න යද්දි error එකක් ඇවිල්ල.මෙන්න මේක හදා ගන්න වගේම අපිට ගහන්න බැරි game ගහන්න පුලුවන් විදියට ඔයගෙ computer එක හදාගන්න තියන software එකක් Swift Shader.
- Extract the downloaded file
- After that copy d3d9.dll file in to the game installed folder and play the game
- Extract කරගන්න
- පස්සෙ කරන්න තියෙන්නෙ ඕක ඇතුලෙ තියන d3d9.dll කියන file එක game එක තියන folder එකට copy කරන එක.
- game එක launch කරන්න
Watch the Video to see its Usage
GOOD LUCK.....Give me your feedback


