The only all-in-one free security that seamlessly integrates award-winning Antivirus and ZoneAlarm Firewall together for maximum protection and performance.
ZoneAlarm has long been perhaps the most popular free firewall available, and millions have used it to block unwanted access to their computers. ZoneAlarm generally works well with antivirus software, too, but perhaps you'd be interested in a free antivirus solution that actually incorporates ZoneAlarm's firewall? That's CheckPoint's ZoneAlarm Free Antivirus Plus Firewall. ZoneAlarm Antivirus not only protects your system from unwanted intrusions, viruses, and other malware, but it also includes anti-phishing, site authentication, identity protection, and download management features.
ZoneAlarm Free Antivirus + Firewall මෘදුකාංගය අප පරිගණකය ආරක්ෂා කරදීම කරයි. User Friendly අතුරු මුහුණතකින් නාර්මාණය කර තිබීම නිසා ගැටළුකාරීත්වයක් ඇති නොවේ. ZoneAlarm සතුව තිබෙන ශක්තිමත් Firewall එක මගින් ඔබේ පරිගණකය ක්‍රම දෙකක් යටතේ ආරක්ෂා කරයි. මෙමගින් පරිගණකය වෙන පැමැනෙන Hacking ප්‍රහාර Block කිරීම සිදු කරනා සේම, ඒවා නතර කරලීමද සිදුවෙයි. පරිගණකයේ තිබෙන Data සොරකම් කර වෙනත් Servers වෙත පටත්කර හැරීම නවතාලීම Web Security ඔස්සේ සිදු කරයි. ZoneAlarm DefenseNet ස්වයංක්‍රීයව සත්‍යතාව තහවුරු කර ආරක්ෂාව ලබාදෙන Program එකකි.අනතුරු සහ බාධා සම්පූර්ණයෙන් ඉවත් කරදමන අතර, ZoneAlarm’s බලසම්පන්න ප්‍රතිවෛරස Engine මගින් විනාශකාරී වැඩසටහන් සොයා බැලීම, අනාවරණය කරගැනීම, පරිගණකය තුළින් ඉවත් කරදැමීම සිදු කරයි. තවදුරටත් පෙර නොවූ අයුරින් නිර්මානිත ZoneAlarm’s OSFirewall එකතු කර තිබෙන නිසාවෙන් පරිගණකය වෙත පැමැනෙන සැක කටයුතු සහ නුපුරුදු Attacks නවතාලනු ලබයි.
Screen Shots
.
- Antivirus/Anti-Spyware Engin - සොයැබැලීම, අනාවරණය කරගැනීම, ඉවත් කරදැමීම. හදුනාගත් සහ අඥාත විනාශකාරී වැඩසටහන්, (Viruses, Spyware, Trojan Horses, Worms, Bots, සහ Rootkits ආදී දෑ)
- Two-Way Firewall - විනාශකාරී ලෙස හැසිරෙන්නන්ගෙන් (Hacker) ඔබේ පරිගණකය Insible කර දැකීමට සහ Syware ආධාරයෙන් පරිගණකයේ තිබෙන Data අන්තර්ජාලය හරහා සොරා ගැනීම නැවතාලීම
- OSFirewall (Advanced Firewall) - සාම්ප්‍රදායික antivirus software and security suites මගහරයන නුපුරුදු පහරදීම් හදුනාගෙන ඒවා නතරකරලීම
- Anti-Phishing/Site Status Toolbar - අව්යාජ වෙබ් අඩවි සහ සහතික නොකරනලද වෙබ් අඩවි බ්ලොක් කිරීම, අනතුරුදායක වෙබ් අඩවියක් බව දන්වා සිටීම.
- Advanced Download Protection - පරිගණකය වෙත බාගතකරන Fie විශ්ලේෂණය කරමින් ඒවයෙහි විනාශකාරී වැඩසටහන් ඇත්දැයි පරික්ෂා කිරීම සහ ඒවා බ්ලොග් කිරීම.
- Identity Theft Protection - Data Encryp කර හුරමාරු කිරීම සහ Offline Ientity Potection
- Online Backup - සොරකම් කිරීමෙන්, හදිසි අවස්ථා, දෘඪ තැටියෙහී දෝෂ නිසා නැතිවී අය ඔබගේ ලිපිගොනු රැකගැනීම.
- User-Friendly Interface - පහසුවෙන් ක්‍රියාකරවිය හැකි අතුරු මුහුණත
- Compatible - Windows 7, Windows Vista සහ Windows XP, මැතකදී නිකුතු කරන ලද සියලුම මෙහෙයුම් පද්ධති ආරක්ෂා කිරීමට සහය දැක්වීම
Download It


