We need a memory device (Pen Drive) for this.Capacity should be minimum 1GB.First of all we have to format our pen drive in NTFS format.After that rename it as RAM Drive.
(මේකට අපිට ඕනේ වෙනවා memory device එකක්.ඒ කියන්නේ Pen Drive එකක්.අඩුම 1GB වත් තියන Pen Drive එකක් use කරන්න.මුලින්ම ඒක USB එකට connect කරලා NTFS විදිහට Format කරගන්න.ඊටපස්සේ RAM Drive කියල rename කරගන්න)
For Windows XP
(Windows XP සඳහා)
(Windows XP සඳහා)
Right
click on the My Computer --> Properties --> Advanced.Under the
performance, click the settings button.From the next window, select the
Advanced tab and click the change button.
(My Computer එක උඩ right click කරලා properties --> Advanced යන්න.Performance යටතේ තියන settings button එක click කරන්න.ලැබෙන window එකේ Advanced tab එක select කරලා එකේ change button එක click කරන්න)
(My Computer එක උඩ right click කරලා properties --> Advanced යන්න.Performance යටතේ තියන settings button එක click කරන්න.ලැබෙන window එකේ Advanced tab එක select කරලා එකේ change button එක click කරන්න)
For Windows Vista and Windows 7
(Windows Vista and Windows 7 සඳහා)
Open
the Computer icon on the desktop and right click on the drive which we
have connected and go to properties.From the properties window, select
Ready Boost tab.After that, if you are using windows vista, then select
Use this device.If you are using windows 7, then select Dedicate this
device to Ready Boost.
(Computer open කරලා අදාල අපි connect කරපු drive එක උඩ right click කරලා properties යන්න.එකේ Ready Boost කියන tab එකට යන්න.එතනින් windows vista වල නම් Use this device, windows 7 වල නම් Dedicate this device to Ready Boost යන්න select කරගන්න)

Now click the Apply button and OK.You have successfully activated the ready boost.
(දැන් Apply --> OK කරන්න.ඔන්න වැඩේ හරි.මේක දන්නා අයත් ඇති නොදන්නා අයත් ඇතිනේ.හැමෝටම දැනගන්න තමයි ඔන්න මේක ගැන කිව්වේ මම අද)
(දැන් Apply --> OK කරන්න.ඔන්න වැඩේ හරි.මේක දන්නා අයත් ඇති නොදන්නා අයත් ඇතිනේ.හැමෝටම දැනගන්න තමයි ඔන්න මේක ගැන කිව්වේ මම අද)
If you got something new to your knowledge, then use the below comment box and give me your comments.See you later.
(මේකෙන් ඔයාල අලුත් දෙයක් ඉගෙනගත්තා නම් හොදයි කියල හිතෙනවා නම්, පහළ තියන Comment box එක පාවිච්ච් කරලා ඔයාලගේ අදහස් පළකරන්න.එහෙනම් තවත් වැදගත් තොරතුරු එක්ක ආයෙත් දවසක හම්බ වෙමු!)
(මේකෙන් ඔයාල අලුත් දෙයක් ඉගෙනගත්තා නම් හොදයි කියල හිතෙනවා නම්, පහළ තියන Comment box එක පාවිච්ච් කරලා ඔයාලගේ අදහස් පළකරන්න.එහෙනම් තවත් වැදගත් තොරතුරු එක්ක ආයෙත් දවසක හම්බ වෙමු!)