- Have to allocate more space to your windows installed drive(default C drive)-(Windows install කරලා තියන partition එකේ ඉඩ වැඩියෙන් තබාගැනීම)
If
your windows installed partition (default C drive) has small capacity,
then your machine will be slow.When you browse the internet, your small C
drive space also will be full from the temporary files,mil client data
and so on.So the machine is too slow.So that, empty the recycle bin,
internet history and cookies etc.If you are using Adobe softwares, then
use a different partition for the temp files.
(සමහර අය windows partition එකට දෙන්නෙ බොහොම අඩු ඉඩ ප්‍රමානයක්.ඉතින් internet යද්දි temp files, mail client data, තවත් files වලින් windows partition එකේ තියෙන කුඩා ඉඩත් පිරිලා යනවා මැෂින් එක slow වෙනවා. Recycle bin එකේ තියෙනවනම් delete කරපු files delete කරලා දාන්න. internet history, cookies delete කරලා දාන්න.Adobe Photoshop,Adobe Reader වගේ use කරනවා නම් temp files හැදෙන්න වෙන partition එකක් දෙන්න)

- Disable the indexing service- (Indexing Service එක disable කිරීම)
We
can speedup our computer by disabling the indexing service.For that
right click on the drive and go to properties.From the properties
window, remove the tick from "Allow files on this drive to have contents
indexed in addition to file properties" --> Apply --> OK--> OK
(Indexing service එක disable කරලත් speed වැඩි කරගන්න පුළුවන්.Indexing service disable කරන්න අවශ්‍ය drive එක උඩ Right click --> Properties යන්න.එකේ තියන "Allow files on this drive to have contents indexed in addition to file properties" යන්නෙහි tick එක ඉවත් කරලා Apply --> OK --> OK)

- Disk Cleanup (සතියකට වරක්වත් disk cleanup කිරීම)
Use disk cleanup feature even once a week.Uninstall the non usable Softwares.
(Disk cleanup එකක් දෙන්න සතියකට සැරයක්වත්.මැෂින් එකේ ඇති use නොකරන softwares uninstall කරලා දාන්න)

Start --> All Programs --> Accessories --> System Tools --> Disk Cleanup
- Deleting the restore points (Restore points delete කිරීම)
Delete all the restore points except the latest one
(latest restore point එකක් තියාගෙන අනිත්වා delete කරලා දාන්න)

- Scan for spyware and viruses (spyware හා virus ඉවත් කර ගැනීම හා ඇතුළු නොවීමට වග බලා ගැනීම)
Use a best virus guard and scan.Avast, Norton, Avira, Security Essentials etc. are good as I know.
(හොයලා බලලා හොදම virus guard එකක් දාගන්න.Avast, Norton, Avira, Security Essentials වගේ ඒවා නම් මම දන්නා තරමින් හොදයි)

- Defragment the computer (Computer එක Defragment කිරීම)
Start --> All Programs --> Accessories --> System Tools --> Disk Defragmenter.
After that select a disk partition and select Analyse disk.Wait for a
few minutes.Again select the same partition and select defragment
disk.Now it'll take sometime to defragment the disk
(Start --> All Programs --> Accessories --> System Tools --> Disk Defragmenter යන්න.මුලින්ම partition එකක් select කරලා Analyse disk යන්න තෝරන්න.ටික වෙලාවකින් වැඩේ හරි. ආයෙ ඒ partition එකම තෝරලා defragment disk යන්න තෝරන්න.දැන් කලින්ට වඩා වෙලාවක් යයි.Hard Disk එකක Data තැන්පත් වෙන්නෙ Sectors වල.මේ එක එක sectors වලට Inode එකක් තියෙනවා.මේ Inode table එකක දාලා Hard එකේ තියෙනවා. සමහර වෙලාවට OS එකේත් copy තියෙන්න පුළුවන්.මේකෙදි වෙන්නෙ Inode tables හරියට සකස් වෙන එක)

- Identifying disk errors and give them good solutions (Disk errors හදුනාගැනීම හා ඒවට නිසි පිළියම් ලබා දීම)
For
this we can use a software like Tuneup utilities, AVG PC Tuneup
etc.There are so many features in this softwares like fixing disk
errors, defragmenting disk.
(මේකෙදි අපිට Tuneup Utilities, AVG PC Tuneup වගේ software එකක් use කරන්න වෙනවා.Registry errors හදන්න, Defragment කරන්න වගේ තවත් ගොඩක් features තියනවා.මේකෙන් scan කරලා errors හදපුවමත් speed වැඩිවෙනවා)

- Increasing the ready boost memory (Ready boost memory වැඩි කිරීම)
Ready
boost is a default service for windows vista and windows 7.With this we
can use any memory device as a non volatile memory.So we can increase
our computer's RAM capacity by enabling this
(මේ Ready boost කියන්නෙ Windows Vista හා Windows 7 වල default එන service එකක්.මේකෙන් පුළුවන් ඕනම memory device එකක්, ඒ කියන්නෙ Flash Drive එකක් Memory Card එකක් වගේ දෙයක් non volatile memory එකක් විදියට use කරන්න පුළුවන්.ඒක අඩු RAM එකක් තියන කෙනෙකුට තියන RAM ඒක වැඩි කරගන්නත් මේක ප්‍රයෝජනවත් වෙනවා)

- Update the windows OS (Windows update කරගැනීම)
By updating our windows OS also we can increase the speed of our computer.
(Windows update කරගැනීම තවත් දෙයක්.මේකෙනුත් අපිට computer එක speed කරගන්න පුළුවන්.තියන errors එහෙම හරියනවා)